25 C
Colombo
Wednesday, May 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඔක්කම්පිටියේ නාඳුනන මළ සිරුරක්

ඔක්කම්පිටියේ නාඳුනන මළ සිරුරක්

ඔක්කම්පිටිය ප්‍රදේශයේ තිබී නාඳුනන මළ සිරුරක් හමු වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ බුත්තල, ඔක්කම්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් මාළිගාවිල කළුගල්කටාන ප්‍රදේශයේ තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

මෙම පුද්ගලයා මීට දින කිහිපයකට පෙර මියගිය පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇති අතර පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් ඔක්කම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.