27.2 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරොනීට අවසන් ගෞරව දෙන්න ගිය ජනපති

රොනීට අවසන් ගෞරව දෙන්න ගිය ජනපති

මෙරට හිටපු දේශපාලඥයෙකු මෙන්ම විශිෂ්ඨ ආර්ථික විශේෂඥයකු වූ අභාවප්‍රාප්ත රොනී ද මෙල්ගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවසන් ගෞරව දක්වා තිබෙනවා.

ඔහුගේ දේහය තැන්පත් කර ඇති කොල්ලුපිටිය, චාල්ස් ඩ්‍රයිව් හි පිහිටි නිවසට ඊයේ (28) පස්වරුවේ පැමිණි ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙත සිය සංවේගය පළ කළේය.

අනතුරුව තොරතුරු විමසමින් පවුලේ ඥාතීන් සමඟ කෙටි කථා බහකට එක් වූ ජනාධිපතිවරයා දේහය අසළ තැන්පත් කර තිබූ ශෝක සටහන් පොතෙහි සටහනක් ද තැබීය.