22.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෙසෙල්වත්ත දිනුකගේ ගෝලයෙක් බඩුත් එක්ක මාට්ටු

කෙසෙල්වත්ත දිනුකගේ ගෝලයෙක් බඩුත් එක්ක මාට්ටු

දෙමටගොඩ මාර්ග බාධකයේදී සිදු කළ වැටලීමකින් හෙරොයින් ග්‍රෑම් 410 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුක්තියේ මෙහෙයුමට සමගාමීව මෙම වැටලීම සිදු කර ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම ලක්ෂ 80කට අධික බවයි පොලීසිය පවසන්නේ.

විමර්ශනවලදී කුඩු ජාලයේ තවත් අයෙකු සමඟ අපරාධ සඳහා යොදාගන්නා කඩු දෙකක්, මත්ද්‍රව්‍ය ජාවාරමට යොදාගත් යතුරුපැදි හතරක් දෙමටගොඩ පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

තවත් එක් සැකකරුවෙකු ළඟ තිබී මත්ද්‍රව්‍ය කිරුම් මිනුම් උපකරණ ද සොයාගෙන ඇති අතර හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයා මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවෙකු වන ‘කෙසෙල්වත්ත දිනුකගේ’ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ගෝලයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.