27.2 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකාවේ සූර්ය පැනල කෘෂි ව්‍යාපෘතියක්

ශ්‍රී ලංකාවේ සූර්ය පැනල කෘෂි ව්‍යාපෘතියක්

ශ්‍රී ලංකාවේ පළමු වරට ‘සූරිය පැනල’ හරහා විදුලිය ගෙන ආලෝකය දෙන අර්ධ විනිවිද නියමු කෘෂි ව්‍යාපෘතියක් මහනුවර දිස්ත්‍රික්කයේ හන්තාන ප්‍රදේශයේ ස්ථාපිත කර තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් අනුග්‍රහය දක්වනවා.