30.6 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසෞඛ්‍ය වෘත්තීය සමිති හා ඇමති අතර හමුවක්

සෞඛ්‍ය වෘත්තීය සමිති හා ඇමති අතර හමුවක්

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අද (01) සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවීමට නියමිතව තිබෙනවා.

ඔවුන්ගේ මෙම සාකච්ඡාවේදී තමන්ගේ දීමනා වැඩි කිරීම ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක නියෝජිතයින් රජයට ඉදිරිපත් කළ ඉල්ලීම් සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණෙනු ඇති.

සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් 35,000 ඩැට් දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලමින් දීප ව්‍යාප්තව වැඩ වර්ජනයක ද නිරත වුණා.