25.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකතකට හදි කළ විදුහල්පති අත්අඩංගුවට

කතකට හදි කළ විදුහල්පති අත්අඩංගුවට

කාන්තාවකට අතවර කළ බව කියන විදුහල්පතිවරයෙක් දොඹගහවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාසලේ ආපනශාලාවේ සේවයේ කළ කාන්තාවකට අතවර කිරීමට උත්සාහ කිරීම හේතුවෙනුයි මෙම විදුහල්පතිවරයා ඊයේ (03) අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා අද (04) මොණරාගල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.