27.8 C
Colombo
Monday, May 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනවක වෛද්‍යවරුන් 1400ක් දිවුරුම් දෙයි

නවක වෛද්‍යවරුන් 1400ක් දිවුරුම් දෙයි

නවක වෛද්‍යවරුන් 1400ක් ඊයේ (03) දිවුරුම් දී තිබෙනවා.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යටතේ ලියාපදිංචි වූ නවක වෛද්‍යවරුන් 1400 දෙනෙකුයි මෙලෙස දිවුරුම් දී ඇත්තේ.

ඊට අදාළ ලියාපදිංචි සහතිකය නිල වශයෙන් ඊයේ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ප්‍රධාන ශ්‍රවණාගා‌රයේ භාර දුන් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.