27.8 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහ බැංකු ප්‍රධානීන් අද කැබිනට් මණ්ඩලයට

මහ බැංකු ප්‍රධානීන් අද කැබිනට් මණ්ඩලයට

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් පිරිසක් අද (04) දිනයේ කැබිනට් මණ්ඩලය හමුවට කැඳවා තිබෙනවා.

මහ බැංකු සේවකයිගේ වැටුප 70% කින් ඉහළ දමාගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහායි මෙලෙස ඔවුන් කැඳවා ඇත්තේ.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා හෙට (05) දිනයේදී මහ බැංකුවේ උසස් නිලධාරීන් පක්ෂ නායක රැස්වීම සහ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවා තිබෙනවා.

ඒ අනුව පක්ෂ නායක රැස්වීම හෙට (05) පෙරවරුවේ පැවැත්වෙන අතර මහ බැංකු නිලධාරීන් එදින පෙරවරු 10.30ට පක්ෂ නායකයින් හමුවට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.