28.9 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅද මැදියම් රැයේ දුම්රිය වර්ජනයක්

අද මැදියම් රැයේ දුම්රිය වර්ජනයක්

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ සභාපති චන්දන ලාල් පැවසුවේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා තවත් වෘත්තීය සමිති කිහිපයක් එක්වීමට නියමිත බවයි.

ඒ අනුව දුම්රිය රියදුරු සංගමය දුම්රිය නියාමක සංගමය සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන්ගේ සංගමය මෙම වැඩ වර්ජනයට එක්වනු ඇති.