31.7 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsග්ලුකෝමා රෝගීන්ගේ වැඩිවීමක්

ග්ලුකෝමා රෝගීන්ගේ වැඩිවීමක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසන පරිදි ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 5ක් පමණ ග්ලුකෝමා රෝගයෙන් පෙළෙන බවට ගණන් බලා තිබෙනවා.

මෙරට මෙම රෝගයට ගොදුරු වන පිරිසේ යම් වර්ධනයක් දක්නට ලැබෙන බව ඔහු පවසයි.

ග්ලුකෝමා රෝගයෙන් පෙළෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ද ලොව පුරා ඉහළ ගොස් ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.