― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකල්පිටියෙන් මුහුදු ගිය යාත්‍රාවක් අතුරුදන්

කල්පිටියෙන් මුහුදු ගිය යාත්‍රාවක් අතුරුදන්

කල්පිටියෙන් ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් අතුරුදන් වී ඇති බව පොලීසිය පවසනවා.

යාත්‍රාවේ හිමිකරු විසින් කල්පිටිය පොලිසීයට පැමිණිලි කර ඇත්තේ අදාළ යාත්‍රාව නැවත ගොඩබිමට නොපැමිණි බවයි

එමෙන්ම මෙම යාත්‍රාවේ ඊච්චන්කාඩුව ප්‍රදේශයේ පදිංචි ධීවරයින් තිදෙනෙක් ගමන් කර ඇති අතර ඔවුන් 21, 37 සහ 38 යන වයස්වල පසුවන්නන් බවයි පොලීසිය පැවසුවේ.

මෙම ධීවර යාත්‍රාව සොයා ගැනීම සඳහා නාවික හමුදාව විසින් සෝදිසි කටයුතු ආරම්භ කර තිබෙනවා.