26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහශිව රාත්‍රී දිනය අදයි

මහශිව රාත්‍රී දිනය අදයි

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහශිව රාත්‍රී දිනය අදට (08) යෙදී තිබෙනවා.

දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියා තමා බව ශිව දෙවියන් ලොවට විදහා දැක්වු දිනය මහශිව රාත්‍රිය ලෙසයි හින්දු බැතිමතුන් සලකන්නේ.

මෙම දිනයේදී හින්දු බැතිමතුන් ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වනු ලබනවා.

ශිව දෙවියන්ට වෙන් වූ එම දිනයේ පූජාව පවත්වන්නේ රාත්‍රී කාලයේදීයි.