30.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ඉල්ලීමක්

ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ඉල්ලීමක්

මේ දිනවල පවතින අධික වියළි කාලගුණය හමුවේ අඛණ්ඩ ජල සැපයුමට බාධා මතුව තිබෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ දෛනික ජල ඉල්ලුම ද ඉහළ ගොස් ඇති බවයි.

මේ හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඇතැම් ප්‍රදේශෙවලට අඩු පීඩනයක් යටතේ ජලය ලබා දීම හෝ සීමා කිරීමට සිදුව ඇති අතර මේ සම්බන්ධයෙන් පැය 24 පුරාම ක්‍රියාත්මක 1939 දුරකථන අංකයට දැනුම්දීමේ හැකියාව පවතිනවා.