28.9 C
Colombo
Tuesday, May 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපළාත් රැසකට උණුසුම් කාලගුණයෙන් රතු එළියක්

පළාත් රැසකට උණුසුම් කාලගුණයෙන් රතු එළියක්

අද (11) දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය මිනිස් සිරුරට දැනෙන මට්ටම දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව වයඹ, බස්නාහිර, දකුණ, සබරගමුව පළාත්වල සහ අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උෂ්ණත්වය ඉහළ යා හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

ළදරුවන්ට, කුඩා දරුවන්ට, වැඩිහිටියන්ට සහ රෝගී පුද්ගලයින්ට මෙම තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටින ලෙසයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.