27.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලොකු ලූනු මිල යළි ඉහළට

ලොකු ලූනු මිල යළි ඉහළට

ලොකු ලූනු මිල යළි ඉහළ ගොස් තිබෙනවා.

වෙළෙන්ඳන් පවසන්නේ මේ වනවිට ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 600ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සිල්ලර මිල රුපියල් 700ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවයි.

පාකිස්තානය විසින් තම අපනයන සීමා තර කිරීම හේතුවෙන් මෙලෙස ලොකු ලූනු මිල ඉහළ ගොස් තිබෙනවා.