30 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsටී.සී.ඒ. ධනපාලට නියෝජ්‍ය පොලිස්පති තනතුරක්

ටී.සී.ඒ. ධනපාලට නියෝජ්‍ය පොලිස්පති තනතුරක්

පොලිස් විශේෂ කාර්යාංශය භාරව සේවය කරන නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ. ධනපාල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් 2024.02.29 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උස්සවීම පිරිනමා ඇති බවයි.