25.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචූන් පාන් ත්‍රීවිලරයක් අනතුරට - රියදුරු රෝහලේ

චූන් පාන් ත්‍රීවිලරයක් අනතුරට – රියදුරු රෝහලේ

වඩුක්කෝට්ටේ ප්‍රදේශයේදී වේගය පාලනය කර ගත නොහැකිව චූන් පාන් ත්‍රිරෝද රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

මෙම චූන් පාන් ත්‍රීවිලරයේ රියදුරු අද (14) උදෑසන කරෙයිනගර් සිට යාපනය දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අසළදී ඉස්සර කිරීමට යෑමේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

මෙම අනතුරෙන් ත්‍රිරෝද රථයේ රියදුරුගේ හිසට තුවාල සිදු වී ඇති අතර ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වඩුක්කෝට්ටේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.