27.8 C
Colombo
Tuesday, June 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගුවන්තොටේදී විදෙස් මගියෙක් ජීවිතක්ෂයට

ගුවන්තොටේදී විදෙස් මගියෙක් ජීවිතක්ෂයට

කටුනායක ගුවන්තොටුපොළේදී අද (15) උදෑසන විදෙස් මගියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ අද (15) උදෑසන 1.30 ට CX 610 දරණ ගුවන් යානයෙන් Hong Kong බලා පිටව යාමට පැමිණි වයස අවරුදු 65ක් පමණ වන විදේශීය ගුවන් මගියෙකු හදිසියේම අසනීප වී තිබෙනවා.

කෙසේනමුත් මීගමුව රෝහල වෙත ඇතුළත් කළ එම විදෙස් මගියා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.