23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඑරාන් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

එරාන් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

මන්ත්‍රීවරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ කෝප් කමිටුව සහ එහි සභාපතිවරයා කමිටුවේ මුඛ්‍ය පරමාර්ථයන් ඉටු කිරීමට අපොහොසත් බව තමන්ට හැඟී යන බවයි.