28.7 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිවාසාන්තර ක්‍රීඩා උත්සව අවුරුද්දෙන් පසු පවත්වන්න

නිවාසාන්තර ක්‍රීඩා උත්සව අවුරුද්දෙන් පසු පවත්වන්න

පාසල්වල නිවාසාන්තර ක්‍රීඩා උත්සව, සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පවත්වන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ මේ දිනවල පවතින අධික උණුසුම් කාළගුණය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් සියලුම පාසල්වල විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇති බැවින් පාසල් ක්‍රීඩා උළෙලවල් පැවැත්වීම තාවකාලිකව කල් දමන ලෙසයි අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ.