27.2 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙවර අවුරුදු නැකත රටට සුබයි

මෙවර අවුරුදු නැකත රටට සුබයි

2024 සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය නැකත් කමිටුව විසින් සකසා ඇති නැකත් වේලාවන් හි කිසිඳු ගැටළුවක් නොමැති බව රාජ්‍ය නැකත් කමිටුව පවසනවා.

අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මෙවර සිංහල අලුත් අවුරුදු නැකත් වේලාවන් හි ස්ථාවරත්වය තහවුරු කිරීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි ඔවුන් මේ බව සඳහන් කළේ.

මෙලෙස සකසා ඇති නැකත් රටට, ජනතාවට මෙන්ම රටේ ඉදිරි පැවැත්ම ඉතා යහපත් බවයි නැකත් කමිටුවේ සාමාජිකයින් වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර මෙවර සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය නැකත් කමිටුව සකසා ඇති නැකත් වේලාවන්ගේ බරපතළ ගැටළුවක් පවතින බව ඇතැම් පාර්ශ්වයන් චෝදනා කර සිටියා.