28.4 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසුඛෝපභෝගී මගී නෞකාවක් කොළඹට

සුඛෝපභෝගී මගී නෞකාවක් කොළඹට

තායිලන්තයේ පුකෙට් නුවර සිට සුඛෝපභෝගී මගී නෞකාවක් අද (18) කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.

‘ඇම්බියන්ස්’ නම් වන මෙම නෞකාව බහමාස් ධජය යටතේ මෙරටට පැමිණ තිබෙනවා.

මෙම නෞකාව මගීන් 1,131 දෙනෙක් සහ කාර්ය මණ්ඩලය 565 දෙනෙකුගෙන් සමන්විතයි.

ඔවුන් අද දිනයේදී කොළඹ, මහනුවර සහ ගාල්ල යන නගරවල සංචාරය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.