― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරේගුවේ අකුරට වැඩකිරීම අදත්

රේගුවේ අකුරට වැඩකිරීම අදත්

රේගු නිලධාරීන් විසින් පසුගියදා ආරම්භ කළ අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අදත් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරුණා.

රේගු සේවකයන්ට අතිකාල සහ දිරි දීමනා ගෙවීම් සිදු කෙරෙන රේගු ත්‍යාග අරමුදල මුදල් අමාත්‍යංශය භාරයට ගෙන ඇති බව පවසමිනුයි ඔවුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නියැලෙන්නේ.

ඒ අනුව රේගු නිලධාරීන්, රේගු අධිකාරීවරුන් සහ රේගු මාණ්ඩලික නිලධාරීන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයේ නියැලෙනවා.