28.4 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලොකු ළුෑණු මිල පහළ යන ලකුණු

ලොකු ළුෑණු මිල පහළ යන ලකුණු

උත්සව සමයේ මෙරට පරිභෝජනය සඳහා චීනයෙන් ලොකු ළුෑණු ඇණවුම් කර තිබෙනවා.

වෙළෙඳ අමාත්‍යාංශය පැවසුවේ චීනයෙන් ඇණවුම් කළ ලොකු ළුෑණු තොග ඉදිරි දින 5 තුළ දිවයිනට ලැබෙනු ඇති බවයි.

එම ළුෑණු තොග ලැබීමත් සමඟ වෙළෙ‍පොළේ දැනට පවතින ලොකු ළුෑණු මිල පහළ යනු ඇති බවයි අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සඳහන් කළේ.