27 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිරෝධතාකරුවන්ට පොලීසියෙන් කඳුළු ගෑස්

විරෝධතාකරුවන්ට පොලීසියෙන් කඳුළු ගෑස්

ජන අරගල ව්‍යාපාරය විසින් අද (20) කොළඹදී පැවැත්වූ උද්ඝෝෂණයකට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

වැට් බද්ද, බඩු මිල, එට්කා ගිවිසුම ආදී සටන් පාඨ කියමින් ඔවුන් කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී ඔවුන් උද්ඝෝෂණයේ නිරත වුණා.

පසුව ඔවුන් ඕල්කට් මාවත ඔස්සේ පිටකොටුව බෝධිය දෙසට ගමන් කිරීමත් සමඟ පොලිසිය සමඟ උණුසුම් තත්ත්වයක් හටගත්තා.

එහිදී පොලිසිය විසින් ඔවුන්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළ අතර විරෝධතාකරුවන් කිහිපදෙනෙක් අත්අඩංගුවට පත්වුණා.