― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeHot Newsමහ බැංකුවේ පොලී අනුපාත තවත් අඩු කෙරේ

මහ බැංකුවේ පොලී අනුපාත තවත් අඩු කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කර තිබෙනවා.

ඒ අනුව ප්‍රතිපත්ති පොළී අනුපාත තවදුරටත් අඩු කිරීමටයි මහ බැංකුව කටයුතු කර ඇත්තේ.

එම තීරණයට අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින් සියයට 8.5 සහ සියයට 9.5ක අගයක පවතිනවා.