― political ―

ධීවරයන්ට අද කණකර පවා උකස් කරන්න වෙලා

රටක් ලෙස අප දේශීය හා විදේශීයව ඇමෙරිකානු ඩොලර් බිලියන 100කට ආසන්න ණය වී ඇති මොහොතක ඉන් ගොඩ ආ හැකි එකම ක්‍රමය අපනයන කේන්ද්‍රීය අධ්‍යාපනයක්...
Homehot newsතිසර ජැෆ්නා කිංග්ස් නායකත්වයෙන් ඉවත්වෙයි

තිසර ජැෆ්නා කිංග්ස් නායකත්වයෙන් ඉවත්වෙයි

ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට නායකත්වය ලබා දෙමින් අවස්ථාව තුනක දී ඔහු එල්.එල්.පී.එල්. ශූරතාවය එම කණ්ඩායමට හිමිකර දුන්නා.