26.1 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඥානසාර හිමියන්ට සිර දඬුවම්

ඥානසාර හිමියන්ට සිර දඬුවම්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බරපතල වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඒ කුරගලදී ඉස්ලාම් ධර්මයට අපහාසාත්මක වන ආකාරයෙන් ප්‍රකාශයක් සිදු කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන්.

මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ අද (28) නියෝග කළේ
ඥානසාර හිමියන්ට එක් එක් චෝදනාවට වසර දෙක බැගින් සිර දඬුවම් නියම කරන බවයි.

ඊට අමතරව රුපියල් ලක්ෂයක දඩයක්ද නියම කර තිබෙනවා.