― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsක්‍රිප්ටෝ රජුට වසර 25ක සිර දඬුවමක්

ක්‍රිප්ටෝ රජුට වසර 25ක සිර දඬුවමක්

ඇමරිකානු අධිකරණයක් විසින් Crypto රජු ලෙස සැලකෙන සෑම් බෑන්ක්මන් ෆ්‍රයිඩ් හට වසර 25ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහුගේ සමාගමේ ගනුදෙනුකරුවන් සහ ආයෝජකයින්ට වංචා කිරීම සම්බන්ධයෙන් ඔහුට මෙලෙස සිර දඬුවම් නියම කර ඇති බවයි.

32 හැවිරිදි වියේ පසුවන සෑම් මේ වනවිට බංකොලොත්භාවයට පත්ව ඇති අතර ඔහු අසාර්ථක වීමට පෙර ගනුදෙනුකරුවන්ගෙන් බිලියන ගණනක් වංචාකර ඇති බව අනාවරණය වී තිබෙනවා.