― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsතැපෑලේ පුරප්පාඩු රැසක් - ලිපි බෙදීමටත් බාධා

තැපෑලේ පුරප්පාඩු රැසක් – ලිපි බෙදීමටත් බාධා

දිවයින පුරා තැපැල්කරුවන්ගේ හිඟය හේතුවෙන් ලිපි බෙදා හැරීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

තැපැල්පති පී. සත්කුමාර් පැවසුවේ තැපැල් දෙපාර්තමේන්තුව තුළ මේ වනවිට තැපැල්කරුවන් ඇතුළු තැපැල් සේවකයින් 2000කට ආසන්න පුරප්පාඩු පවතින බවයි.

මේ හේතුවෙන් ඇතැම් පළාත්වල ලිපි බෙදීම දිනක ප්‍රමාදවීම් යටතේ සිදුවන අතර කලාප වශයෙන් කොටස් කර ලිපිබෙදීමේ කටයුතු සිදුකරන බවයි තැපැල්පතිවරයා කියා සිටියේ.