― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsජෙරම්ගේ විදෙස් ගමන් තහනම ඉවතට

ජෙරම්ගේ විදෙස් ගමන් තහනම ඉවතට

දේවගැති ජෙරම් ප්‍රනාන්දු හට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර තිබෙනවා.

ඔහු අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ තමාට විදෙස් රටවල් කිහිපයක් වෙත යාම සඳහා අවශ්‍ය කරන බවයි. ඒ සම්බන්ධයෙන් සලකා බැලූ අධිකරණය ඔහුගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරගෙන තිබෙනවා.