30 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅවුරුද්දට ගමේ යන්න විශේෂ දුම්රිය රැසක්

අවුරුද්දට ගමේ යන්න විශේෂ දුම්රිය රැසක්

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ අප්‍රේල් මස 10 වැනිදා සිට 15 වැනිදා එම දුම්රිය ක්‍රියාත්මක බවයි.

අවුරුදු සමයේ ගම්බිම් බලා ජනතාව වෙනුවෙන් කොළඹ සිට පිට පළාත් සඳහා මෙම දුම්රිය ක්‍රියාත්මකයි.