29.5 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදමිතාට හා සැමියාට විදෙස් ගමන් තහනමක්

දමිතාට හා සැමියාට විදෙස් ගමන් තහනමක්

රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබෙනවා.

ඊට අදාළ නඩුව අද (03) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.