26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමත්කරල් තොගයක් සමඟ තරුණියක් අල්ලයි

මත්කරල් තොගයක් සමඟ තරුණියක් අල්ලයි

මත්කරල් සන්තකයේ තබාගෙන ජාවාරමේ යෙදුණු කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (02) යාපනය පොලිස් වසමේ 02 මධ්‍යම නැගෙනහිර, ගුරුනගර්, යාපනය යන ලිපිනයේදී වැටලීමක් සිදුකර ඇත.

එහිදී නීතිවිරෝධී මත්පෙති තොගයක් සන්තකයේ තබාගෙන ජාවාරමේ යෙදුනු පුන්නාලේ කට්ටුවාන්, උතුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇයව යාපනය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.