31 C
Colombo
Tuesday, April 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsළහිරු, දුමින්ද හා ජිනතරන හිමිට ඇප

ළහිරු, දුමින්ද හා ජිනතරන හිමිට ඇප

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ළහිරු වීරසේකර, දුමින්ද නාගමුව සහ රත්කරුව්වේ ජිනතරන හිමි ඇප මත මුදා
හැර තිබෙනවා.

පසුගිය මාර්තු 20 වැනිදා කොළඹදී ජන අරගල ව්‍යාපාරය විසින් පැවැත්වූ විරෝධතාවයක් අතරතුර ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් තිදෙනාට ඇප ලබා දෙන ලෙස නීතිඥ මඩුල්ල සිදුකළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ස්කයිප් තාක්ෂණය ඔස්සේ ඔවුන් නිරීක්ෂණය කර මෙම නියෝගය ලබා දී තිබෙනවා.