24.5 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsෆ්‍රී වීසා මසකින් දීර්ඝ වෙයි

ෆ්‍රී වීසා මසකින් දීර්ඝ වෙයි

රටවල් හතකින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා වීසා ගාස්තු නිදහස් කිරීම තවත් මසකින් දීර්ඝ කළස් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව ඉන්දියාව, රුසියාව, චීනය, ඉන්දුනීසියාව, තායිලන්තය, ජපානය සහ මැලේසියාව යන රටවලින් මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා මෙම අවස්ථාව හිමිවනු ඇති.

මෙලෙස වීසා ගාස්තු නිදහස් කිරීම ලබන 30 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.