23.9 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsෆොන්සේකාට එරෙහි පෙත්සම සලකා බැලීම අද

ෆොන්සේකාට එරෙහි පෙත්සම සලකා බැලීම අද

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සජබ සභාපති ධුරයෙන් හා කැලණිය සංවිධායක ධුරයෙන් නෙරපීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය ලබා දුන් වාරණ නියෝගය විසුරුවා හරින ලෙස ඉල්ලා සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් විසින් ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සමක් අද (03) සලකා බැලීමට නියමිතයි.

ඊට අදාළ පෙත්සම ඊයේ (02) අභියාචනාධිකරණ විනිසුරු ඩී.එම්. සමරකෝන් හමුවේ කැඳවූ අවස්ථාවේදී මේ බව තීරණය ගෙන තිබෙනවා.