27.8 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනා ඉහළට

උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනා ඉහළට

ඉදිරි සති දෙක තුන තුළ විභාග රාජකාරීවල නිරත වන්නන්ට ලබාදෙන දීමනා ඉහළ නැංවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

බස්නාහිර පළාතේ උපාධිධාරී ගුරුවරුන් සඳහා පත්වීම් ලිපි බෙදාදීමේ උත්සවයට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මේ බව පැවසීය.

මේ සම්බන්ධයෙන් කමිටුවක් පත් කර වාර්තාවක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.