25.6 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදමිතා අබේරත්න අත්අඩංගුවට

දමිතා අබේරත්න අත්අඩංගුවට

රංගන ශිල්පිනී දමිතා අබේරත්න හා ඇයගේ සැමියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොරියාවේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දමිතාට හා ඇගේ සැමියාට චෝදනා එල්ල වී තිබූ අතර ඔවුන් දෙදෙනා අද (04) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වුණා.

ඔවුන් දෙදෙනා අත් අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 30ක් පමණ අධිකරණ භූමියට පැමිණ සිටි බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.