― political ―

මගේ ළඟ ඩීල් දේශපාලනය නෑ – විජේදාස

තමා ළඟ ඩීල් දේශපාලනය නොමැති බවත් තමා පක්ෂයක වැඩබලන සභාපති වුණා කියා තමාගේ ඇමතිකම අහෝසි කිරීමට රජයට කිසිඳු හේතුවක් නොමැති බවත් අධිකරණ අමාත්‍ය විජේදාස...
HomeHot Newsපාර්ලිමේන්තු මන්ත්‍රී කේ. එච්. නන්දසේන ජීවිතක්ෂයට

පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. එච්. නන්දසේන ජීවිතක්ෂයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කේ. එච්. නන්දසේන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.