28.4 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරැකියා විරහිත උපාධිධාරීන් පාරට බහී

රැකියා විරහිත උපාධිධාරීන් පාරට බහී

රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණයක් අද (04) කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්වුණා.

සියලුම උපාධිධාරීන් හට වහා රැකියා ලබාදෙන්නැයි ඉල්ලමිනුයි ඔවුන් මෙම උද්ඝෝෂණයේ නිරත වුණේ.

මෙම පිරිස උද්ඝෝෂණය අතරතුර පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලයට යෑමට උත්සාහ කිරීමේදී පොලිසිය විසින් එය වළක්වනු ලැබූ අතර එම අවස්ථාවේදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක්ද හට ගත්තා.

ඉන්පසුව විරෝධතාකරුවන් හයදෙනෙක්ට සාකච්ඡාවක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට යාමට අවසර ලබා දුන්නා.