26.7 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආරවුලක් නිසා වාහන දෙකක් ගිනිබත් වෙයි

ආරවුලක් නිසා වාහන දෙකක් ගිනිබත් වෙයි

අද (15) අලුයම 12.30 ත් 3.00 ත් අතර නාවන්තුරේ ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් වාහන දෙකකට ගිනි තබා තිබෙනවා.

බට්ටා වර්ගයේ ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් මෙලෙස ගිනි තබා තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අලුත් අවුරුදු දින ආරවුලක් මත මෙම සිදුවීම සිදුව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් යාපනය පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ද ගොනු කර ඇති අතර මේ සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.