29.5 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවාහන ආනයනය ගැන සුභ ආරංචියක්

වාහන ආනයනය ගැන සුභ ආරංචියක්

වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් මගින් අධ්‍යනයක් සිදු කරමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

එම කමිටුවේ නිර්දේශ අනුව වාහන ආනයන සීමා ක්‍රමානුකූලව ලිහිල් කිරිමට රජය බලාපොරෙත්තු වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.