33.4 C
Colombo
Saturday, April 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසුඛෝපභෝගී මගී නෞකාවක් කොළඹ වරායට

සුඛෝපභෝගී මගී නෞකාවක් කොළඹ වරායට

Costa Deliziosa නම් සුඛෝපභෝගී මගී නෞකාව අද (15) දිවයිනට පැමිණ තිබෙනවා.

බ්‍රිතාන්‍ය, ජපානය සහ ඇමරිකාව යන රටවල සංචාරකයින් රැගත් මෙම නෞකාව අද අලුයමයි කොළඹ වරායට පැමිණ ඇත්තේ.

මෙම නෞකාව මගීන් 1,978 කගෙන සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 906 කගෙන් සමන්විත බවයි වාර්තා වන්නේ.

ඉතාලියේ සිට පැමිණි මෙම නෞකාව අද රාත්‍රියේ මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතයි.