― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහිසතෙල් ගෑමේ නැකැත අද

හිසතෙල් ගෑමේ නැකැත අද

මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව හිසතෙල් ගෑමේ නැකැත අද (15) පූර්වභාග 10.17ට උදා වුණා.

මෙවර අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ දැක්වෙන්නේ සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල් පත් ද පයට ඉඹුල් පත් ද තබා, දිවුල් පත් යුෂ මිශ්‍ර නානු ද ගා ස්නානය කිරීම මැනවි යනුවෙන්.

මෙවර හිසතෙල් ගෑමේ ජාතික මහෝත්සවය පැවැත්වෙන්නේ, හැඳල පුරාණ රජමහා විහාරස්ථානයේදීයි.