30 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහිරුණිකාට නොතීසි

හිරුණිකාට නොතීසි

අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙත නොතීසි නිකුත් කර තිබෙනවා.

ඒ අනුව හිරුණිකා ප්‍රේමචන්ද්‍රට මැයි මස 08 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වමිනුයි අභියාචනාධිකරණය මෙලෙස නොතීසි නිකුත් කරනු ලැබුවේ.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගයක් විවේචනය කිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි ගොනු කර ඇති පෙත්සමකට අදාළවයි මෙලෙස ඇයට නොතීසි නිකුත් කර ඇත්තේ.