27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෝවිලේදී සාරියක් ලක්ෂ 16කට අලෙවි වෙයි

කෝවිලේදී සාරියක් ලක්ෂ 16කට අලෙවි වෙයි

යාපනයේ, පුංගුඩුතිව් ප්‍රදේශයේ කන්නකයි අම්මාන් කෝවිලේ පැවති වෙන්දේසියකදී සාරියක් රුපියල් ලක්ෂ 16කට වෙන්දේසි වී තිබෙනවා.

ඓතිහාසික පුංගුඩුතිව් කන්නකිඅම්මන් දේවස්ථානයේ තීර්ථ මංගල්‍යය ඊඉයේ (22) පැවති අතර එහිදීයි මෙලෙස සාරිය වෙන්දේසි වී ඇත්තේ.

බැතිමතුන් විශාල පිරිසක් මේ සඳහා සහභාගි වී තිබුණා.

ඒ සඳහා පැමිණ සිටි බැතිමතෙක් විසින් එම සාරිය රුපියල් ලක්ෂ 16ක් ගෙවා මිලදී ගැනීම විශේෂත්වයකි.