― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeHot NewsITC රත්නදීප අද දැයට විවර වෙයි

ITC රත්නදීප අද දැයට විවර වෙයි

ගාලු මුවදොර පිටිය ඉදිරිපිට ඉදිකෙරුණු ITC රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය අද විවෘත කිරීමට නියමිතයි.

අමෙරිකානු ඩොලර් මිලියන 300ක ඉන්දියානු ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක මෙම ITC රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය ඉන්දියානු ITC සමාගම ඉන්දියාවෙන් පිටතදී සිදුකළ විශාලතම ආයෝජනයද වනවා.