27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගජමුතු 11ක් සමඟ අයෙක් අල්ලයි

ගජමුතු 11ක් සමඟ අයෙක් අල්ලයි

මඩකලපුව ගාන්ධි උද්‍යානය ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 25ක් වටිනා ගජමුතු 11ක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරක් මත සැකකෘ ඊයේ (29) මයිලවෙට්ටුවාන් ප්‍රදේශයේදී සැකකටු අත්අඩංගුවට ගෙන ඇති බවයි කොට්ඨාස මූලස්ථාන පොලිසිය පවසන්නේ.

පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් පුද්ගලයා විමර්ශනවලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවයි.