― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeHot Newsබොරතෙල් මිල පහළට

බොරතෙල් මිල පහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ ගොස් අති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 88.24ක් ලෙසත් WTI බොර තෙල් බැරලයක මිල ඩොලර් 82.36ක් ලෙසත් මිල පහළ ගොස් තිබෙනවා.